මේවා ගොඩ දාන්න හොඳ වැඩ දන්න බාසුන්නැහේ කෙනෙක් ඕනා මචන්, පාට්ස් හොයා ගන්න අමාරු උනත් අටවා ගන්න පුළුවන් එතකොට.
එහෙම නැත්නම් අමාරුවේ වැටෙන්න පුළුවන්.:no:
Nissan B11
Toyota KE70 වගේ එකක් මේ ගානට ගන්න පුළුවන් මම හිතන්නෙ. ඒවාට නම් පාට්ස් එච්චර අවුල් නෑ. විකුණා ගන්නත් ලේසියි.:)