Recent content by Mark Maxwel

  1. Mark Maxwel

    Online Business එකේ Orders 500ට වඩා වැඩි ද? Follow-ups Miss නොකර තත්පරයකින් Courier Sync කරන්න ලේසිම විදියක් හොයනවද? 🚀📦

    ඔයාගේ FB Ads වලින් දවසකට Orders 50, 100 එනකොට මුල් දවස් ටිකේ දැනෙන්නේ ලොකු සතුටක්. හැබැයි සතියක් දෙකක් යද්දී ඒ ඕඩර්ස් 500 පහු කරනකොට, වැඩේ ලේසි වෙන්නේ නැහැ නේද? orders වැඩි වෙද්දී ඔයාටත් මේ දේවල් වෙන්න ඉඩ තියෙනවා: Follow-up Miss වෙනවා: පරණ Leads වලට කෝල් කරන්න අමතක වෙනවා, එතකොට customer Order...
  2. Mark Maxwel

    Duplicate Orders වලට මෙන්න විසඳුමක්!

    ඔයාගේ Online Business එකට Orders 1,000ක් ආවොත්, ඒවගේ Duplicate සහ Fake Orders අයින් කරලා, තත්පරයකින් Courier Sync කරගන්න Solution එකක්ද බැලුවේ? 🚀🛡️ ඔයාගේ FB Ads නිසා Orders සිය ගණනින් ගලාගෙන එද්දී ඒ අස්සේ හැංගිලා ඉන්න "Profit Killers" ලා ගැන ඔයා දන්නවාද? 🧐 orders ගොඩක් එනකොට මේ දේවල් ඔයාගේ...
  3. Mark Maxwel

    Online Business එකේ WhatsApp Account එක Ban වෙලා ද ?

    Online Business කරන කෙනෙක්ට මීට වඩා ලොකු අවදානමක් තවත් නැහැ. කස්ටමර්ස්ලා එවපු Addresses, Phone Numbers සහ Order විස්තර ඔක්කොම ඒ Chat අස්සේම හිරවුණොත්? එක තත්පරයකින් ඔයාගේ මාසෙකම මහන්සිය නැති වෙලා යන්න පුළුවන්. Add වලට වියදම් කරපු සල්ලිත් ඉවරයි 💔😔 ඔයා තාමත් Orders ටික WhatsApp එකේ විතරක් තියාගෙන...
  4. Mark Maxwel

    ඔයාගේ Online Business එකේ ලොකුම ගැටලුවකට හොඳ විසඳුමක් දෙන්නද? 🤔

    Online business එකක් කරන ඔයා දවසකට කී පාරක් නම් මේ දේවල් නිසා හෙම්බත් වෙනවද? Chat වල addresses හොයන්න ගිහින් පිස්සු හැදෙනවා. 🤯 නමයි, ගමයි කොපි කර කර System එකට දාන්න ගියාම කාලය ඉවරයි. ✍️ Phone Number එක ඔයාගේ අතින් වැරදුනොත් ඉතින් Return තමයි. "අයියෝ! WhatsApp එකේ Backup එක ගියේ නෑ" කියලා බයෙන්...