Aviation ඉගෙන ගෙන පයිලට් කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට, ඉතා අඩු මුදලකට වගේ උගන්නන ලංකාවෙ රජයේ ආයතන වගේ තියෙනවද ? නොදන්න නිසයි අහන්නෙ ? හෙන ආසයි බන් මම පොඩි කාලෙ ඉඳලම, ආසාවටත් වැඩිය හීනයක්, ඒත් ඕවට මාර විදිහට ලොකූ මුදල් ප්‍රමාණයක් යනවනෙ ලංකාවෙ ප්‍රයිවට් ඉගෙන ගන්න, ඒක නිසා ... ක්‍රමයක් දන්න කෙනෙක්...