මාර වැඩක් වුනේ :shocked:
හවස වෙලට ගියා යාලුවෙක් එක්ක :dull: :dull:
ගිහිං වෙල මැද්දෙන් ලොකු ඇලක් ගලා බහිනව ඕක අරින්න වහන්න පුලුවන් වෙන්න පොඩි වේලි කෑල්ලක් වගේ එකක් බැඳල තියෙනව යකඩ දොරවල් දාල :dull: :dull:
පහුගිය වැස්සට ඕක පිරිල තිබ්බෙ ඉතිං මායි ඌයි කොන්ක්‍රීට් එක උඩට වෙලා ඉඳගෙන හිටිය :dull...