ශනුද්‍රීට රුවන් කියලා මගේ යාලුවෙක් ට්‍රය
ශනුද්‍රීට රුවන් කියලා මගේ යාලුවෙක් ට්‍රයි.හැබැයි ඌ ටිකක් විතර කලුයි, කොටයි. නිකන් කොට නිහාල් වගේ. පොර පට්ට සික් එකේ බං ඉන්නේ. තට්ටෙත් ටිකක් විතර තියෙනවා. මු නුවර කොල්ලෙක්. හැබැයි නුවරම නෙමේ. මාතලේ......
මුට මේකිව පෙස් කරගන්න විදිහක් කියපල්ලකෝ.