ලංකාව ඇතුලෙ මොන බැංකුවෙ සල්ලි දැම්මත් දැන් Tax & Hidden Charges ගොඩයි. මගෙ Accounts තියෙන්නේ HNB එකේ. ඒකට අදාලව මට වැදිලා තියෙන චාර්ජස් මෙහෙමයි.
01. Savings A/C එකෙන් අනිවා With Holding Tax වදිනවා 5%. (එකවුන්ට් එකේ තියෙන සල්ලි වලින් නෙවෙයි, ඒ සල්ලි වලට හම්බෙන පොලියෙන් 5%ක් රජයට ගන්නවා. මේක...