මගෙත් තිබ්බා HNB එකක්. . මාසෙකට ලක්ශ 5ක් විතර ගනුදෙනුත් වුනා. .
මන් එකවුන්ට් එක ඕපන් කරද්දි මුන් 50000ක් සේවින්ස් එකක හෝල්ඩ් කරන් හිටියා කරන්ට් එකවුන්ට් එකට කියලා. .
මාස 6කට පස්සෙත් මුන් හෝල්ඩ් එක අයින් කලේ නෑ ඇහුවම කිව්වා කරන්ට් එකවුන්ට් එක තියෙනකල් සේවින්ස් එකේ 50000 හෝල්ඩ් කරන් තියෙනවා කියලා. .
පස්සේ උන්ට උකාගනින් කියලා කරන්ට් එකයි, සේවින්ස් එකයි දෙකම වැහුවා. .
ow machan. Savings eke Rs. 50,000/- lien eka tynwa C/A eka maintain karanakan ma. In case Temporary Overdraft ekak ganna oni unoth e 50,000/- use krnna plwan.
phone එකෙන් හදිස්සියට ebanking එකට ලොග් වෙන්න බෑ. සයිට් එක responsive වත් නෑ 