නෑ නෑ උන් ඩිස්කනෙක්ට් කරලා නෙමෙයි. උන්ගේ ලයින් එක යසට වැඩ කරපු එකක්. ඒක අපි ගත්තු කනෙක්ෂන් එකත් එක්ක ක්‍රොස් කනෙක්ෂන් එකක් වෙලා කියලා ටැලිකොම් එකේ කස්ටර්මර් කෙයාර් එකේ අත්තම්මා කෙනෙක් කිවේ.
උන්ගේ ලයින් එකට ගන්න කෝල් එන්නේ අපිට. නාකි උන්දැගේ පුතා ටැලිපෝන් එකෙන් පොළොවේ පස් කෑවේ නැති එක විතරයි...