Recent content by Matsola

  1. Matsola

    උඹලා Use කරන Password Manager එක?

    Bitwarden
  2. Matsola

    අවුරුදු 2න් සතොසත් ගොඩ දැම්මා කියන්නෙ ඉතින් කාටද ආඩම්බර?😍😍

    පිටකොටුවෙ මුදලාලි කෙනෙකුට සතොස දුන්නොත් මුකුත් කරගන්න බැරිවෙයිද වසන්ත අයියේ ?
  3. Matsola

    බයියෝ ටොයියෝඑකතු වෙලා ..

    සීලරතන රොටිය සජිය නෑමොළය මේ ඕනෙම එකෙක් ලංකාවේ උන් try කරල බලන්නේ නැ කියලා කියන්න බෑ. ලපයා වුණත් ඒ ගොඩේ තමයි හිටියේ. දැන් මිනිස්සු උස්සන් යන්නේ ලස්සනට .
  4. Matsola

    Metro bus රථය පණ ගැන්වීමට පෙර අත්‍යවශ්‍ය මධ්‍යසාර පරීක්ෂනය 🚇🚎🇱🇰🍺🍾

    ඒකනම් බස් එකේ ඉන්න එකෙකුට කියලා උනත් පිබගන්න පුළුවන් සීන් එකේ තියෙන්නේ
  5. Matsola

    Driving Licence Card

    Senaga adu kiyala ne ban. Appointment eka demma nam aniwa card eka ganna puluwan. Available date ekaka demma kiyanne card eka sure. Ow meken danna. Driving licence renewal one day service kiyala ekak ethi. Eka select karanna. Mekata kalin time ekaka medical eka ganna time eka dagana inna ona...
  6. Matsola

    Driving Licence Card

    Ow. Werahera yanna ona. Nethnam Anuradhapura. Hambanthotath thiyanawada koheda. Ewage vitharai oneday puluwan.
  7. Matsola

    Driving Licence Card

    One day service ekak daganna eka. Nethnam card eka enna parakku wenawa. Card eka Nethuwa paper eka unath kamak ne nam normal yanna. Appointments online demma nam dawasin puluwan serama.
  8. Matsola

    BYD Dynamic 49 / Atto 2 එකෙන් කෝකද හොද ?

    49 කියන්නෙ ඩොල්ෆින් එක නේද? Atto 2 එකේ තියෙන එකම අවුල ගිය ශිෆ්ට් එක තියෙන තැන ඒක අවුලක් නැත්තං හොඳයි
  9. Matsola

    ආදායම් බදු සම්බන්ධයෙන් උපදෙස් !!!

    Ne ne. Eka man nikam kiwwe. Wenna ona mokadda kiwwa nam man karana hora weda ehema uganwanna puluwan. 50k tax nokara account ekata gannada ona? Nethnam longterm wedakda?