Recent content by matta

  1. M

    HELP- Old Rupawahini sinhala cartoon

    Machanla, Kawruhari dannawada "The Ugly Duckling" kiyana cartoon eka sinhalen giya Jathika rupawahiniye. thiyanawanam link ekak denna, Loku udawwak. Good luck, Matta.
  2. M

    පැහැදිලි නෑ !!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  3. M

    sinhala sub

    Thanks macho thanks macho, arakata beth ganna balannam.:lol:
  4. M

    sinhala sub

    Machanla samahara films wala sub eka kalin yanawa nettan late wenawa. meka hadanna widiyak thiyanawada?
  5. M

    freelance.com කරන එවුන් වරෙන්කෝ..

    Umbe skill eka උඹේ skills add කරලා past projects වල samples upload කරලා, bid කරපන් . India කියන සක්කිලි රටේ සක්කිලි එක්ක අපිට projects ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමේ එත් try කරපන්. වාසනාව තිබුනොත් උඹට කැරකෙයි.:)
  6. M

    Forex karala loss wunu aya innawada?

    Forex karana hama ekama lost thamai ban. definitely 95% lost.
  7. M

    LED TV Sinhala subtitle issue

    oya prashne matath thiyanawa. mama hithanne Unicode case ekak. tv vala ewwa nane. divx converter eken movie ekatama sub eka dala convert kaloth penei. but mama karala ne.
  8. M

    පට්ට මචෙක් ඉන්නවනම් HELP එකක් දිපන්

    geniyanna kalin pack karanna epa unta balanna one kiyanawa. ethanata gihin pennala pack karapan.
  9. M

    JVP එක දකුන දිනනවා

    :yes::yes::yes::yes:
  10. M

    JVP එක දකුන දිනනවා

    හොඳයි හොඳයි සුජීව ප්‍රසන්න ආරච්චි ලියන්නෙත් පොත්. :lol::lol::lol::lol:
  11. M

    wijedasa saha premadasa

    mama dakka මචෝ මම මේක දැකල තියනවා මම පොඩිකාලේ අවරුදු 15 කට විතර කලින්. sub headline එක තිබුනේ " ප්‍රේමදාස මහත්තයා මම කියන දේ විතරයි ඇහුවේ " උඹ අහන්නේ වෙන article එකක් ගැනද දන්නේ නෑ. නමුත් මට මතකයි මෙහෙම article එකක් තිබුන සිළුමිණ පත්තරේ වෙන්න ඕන 80% ෂුවර් .
  12. M

    Patta rasnei ban

    Meka patta chater මම මේක ගත්ත දවස් 4ට කලින් එත් පහුවදාම ගිහින් දුන්නා. මේක පට්ට චා, රූම් එක පට්ට විදියට රත්වෙනවා. මම හොයල බැලුවා ඒ ඇයි කියල. මේකෙන් ජල වාෂ්ප පිරෙනවා රූම් එක ඇතුලේ, ඉතින් එතකොට අපේ ඇඟේ තියන ජලය පිටවෙන්නේ නැ ( විසරණය වෙන්නේ නැ ) එතකොට අපිට සීතලක් නෙමේ දැනෙන්නේ රස්නයක්. නමුත් හොඳ...
  13. M

    Moneybookers තවම අවුල්ද

    මටනම් වෙලා නෑ මම මාසෙට දෙපාරක් withdraw කරනවා නමුත් කවදාවත් එහෙම වෙලා නෑ
  14. M

    scurvy 21+

    අය්යෝ අනේ නෑ බන්, ඉඳල හිටලා local වැලක් බලනවා. එතකොටයි දැක්කේ.:angry::angry: