Recent content by MattaCOL

  1. M

    Lankawe Randoms Tikak

    ko ban photos load wenne na ne...
  2. M

    මාර case එක.

    මෙ අත්දැකිම තියෙන කවුරුත් නැද්දො??
  3. M

    මාර case එක.

    lol....යකො කියක් දෙවල් කියලා බලන්ඩ ද? මට සෙට් වෙන්නෙ නැති එකක් වගෙ නම් නවත්වන්ඩ පුලුවන්ද බන්?:confused::confused:
  4. M

    මාර case එක.

    ජොබ් එකක් නම් කරනවා.
  5. M

    මාර case එක.

    ඇත්ත මචන් උම්බෙ කතාව. එත් අර සින් එකෙන් පස්සෙ ගෙදරින් මම ගැන සැකයි. දැන් කෙල්ලෙක් ඉන්නවා කියන්ඩ බැ නෙ බන් එකක් ඉවර කලා විතරයි. මම වැඩෙ ටිකක් කල් දාගන්ඩ බැලුවා හරි ගියෙ නැ. එකයි මම අහන්නෙ මෙ ගැන දැනගන්ඩ. ඔය බුලත් හෙප්පු කෙන්දර සින් මම දන්නෙ නැ අනික ඔවා ගෙදරින් අහන්ඩත් බැ.
  6. M

    මාර case එක.

    පිස්සුද බන් account එක හදලා දැන් ගොඩක් කල්.
  7. M

    මාර case එක.

    හිටපු එක මාට්ටු වෙච්ච් හින්දයි ඔයි මෙ මරාලයක් පාත් වුනෙ.
  8. M

    මාර case එක.

    ඇත්ත තමයි බොක්ක. එත් බන් මගෙ කලින් ලව් එක ගෙදරට මාට්ටු වුනාට පස්සෙ මෙ ලන්ගදි ඉන්දලා තමයි මෙක පත්තු වෙලා තියන්නෙ. මම කිවා 28න් මෙහා බැ කියලා. හොයලා දෙන්නම් ලු පස්සෙ බන්දින්ඩ කියලයි කියන්නෙ.
  9. M

    මාර case එක.

    මචන් මට ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ උම්බල මෙතන ඇර ගන්ඩ එපා. උම්බලගෙන් මෙ අහන්නෙ මෙ ප්‍රොපොසල් සින් ගැන දන්නවා නම් පොඩි ඇඩ්වයිස් එකක් දිපන්.
  10. M

    මාර case එක.

    පිස්සුද බන් දැන් බන්දින්ඩ නෙමෙයි කියන්නෙ. එකක් හොයලා දෙන්නම් හොයන්ඩත් අවුරුද්දක් විතර යයි ලු. මම කිවා මචන් 28න් මෙහා බන්දින්ඩ බැ කියලා.
  11. M

    මාර case එක.

    ලුස් කෙස් කිව්වෙ බන් සයිකො case ඉන්නවාද?:shocked::shocked::shocked: ඇයි සින්හල පත්තර වල එවා අවුල්ද? english එවාගෙ ඉන්න එවුන් ලොකු පවුල් වල එවුන් නෙද බන්? කඩු සින් දාන්ඩ ගිහින් කපාගෙන එන්ඩ වෙන්නෙ.:no:
  12. M

    මාර case එක.

    එහෙම කියන්ඩ එපා කොල්ලො මටත් ශොක් කැල්ලක් හිටියා. එකිගෙ ගෙදරට අහුවෙලා එහෙන් අපෙ ගෙදරටත් කියලා අන්තිමට එක නවත්තන්ඩ වුනා.
  13. M

    මාර case එක.

    මොන සල්ලි බාගෙද බන්. අපි එකක 160 ටත් අඩුවෙන් පාවිච්චි කරන්නෙ.:D:D
  14. M

    මාර case එක.

    ඔක කියපන්කො අපෙ ගෙදර මිනිස්සුන්ට :rofl::rofl::rofl::rofl:
  15. M

    මාර case එක.

    කාටහරි වෙච්ච් සින් එකක් දන්නවා ද? ඔයි මට බයයි ඔයි...:baffled::baffled::baffled::baffled: