මාර case එක.

MattaCOL

Member
Jan 12, 2013
25
1
0
මචන්ලා මාර සින් එක. මට ගෙදරින් ප්‍රොපොසල් ගෙන්ඩයි හදන්නෙ. පත්තරෙත් දාලා වගෙයි මට නොකියා. මට කලින් කැල්ලක් හිටියා දැන් එක නැහැ.

උම්බලාට හරි අන්දුරන එවුන්ට හරි මෙ සම්බන්ද අත්දැකිම් තියෙනවා නම් පොඩ්ඩ්ක් කියන්ඩ.

ප්‍රොපොසල් වලින් ලස්සන කැලි සෙට් වෙනවද?? (ආතල් එකක් ගන්ඩ වගෙ කැත සින් එකකට නෙමෙයි මෙ අහන්නෙ සිරාවට)

බලු වෙන්ඩ වෙයි ද?:baffled::baffled:
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    avatar29494_2.gif
    try karala balapan
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    එක මචන් උබේ ලැබීම සහ හොදට හොයල බලලා හරි කෙනෙක් තෝරා ගැනීම මත තමා තීරණය වෙන්නේ .පට්ට කෑලි වල නම් හිල් තියෙන්න පුළුවන් පරිස්සමින් :yes::yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    එක මචන් උබේ ලැබීම සහ හොදට හොයල බලලා හරි කෙනෙක් තෝරා ගැනීම මත තමා තීරණය වෙන්නේ .පට්ට කෑලි වල නම් හිල් තියෙන්න පුළුවන් පරිස්සමින් :yes::yes::yes:

    sulu waradak karala tiyenna puluwan.balagena :rolleyes:
     

    MattaCOL

    Member
    Jan 12, 2013
    25
    1
    0
    එක මචන් උබේ ලැබීම සහ හොදට හොයල බලලා හරි කෙනෙක් තෝරා ගැනීම මත තමා තීරණය වෙන්නේ .පට්ට කෑලි වල නම් හිල් තියෙන්න පුළුවන් පරිස්සමින් :yes::yes::yes:

    එක තමයි බන්. හැබැයි ඉතින් ලස්සනත් පොඩ්ඩක් තියෙන්ඩ එපැයි නෙ බන්. අපි කැල්ලක් දාගත්තත් ලස්සනට නෙ මුලින් ම දකින්නෙ. ;);););)
     

    MattaCOL

    Member
    Jan 12, 2013
    25
    1
    0
    ela ela..umbata salli bage ehema tiyanawanam danma bandata aulak na..ela ela congratz .....
    patta kali innawa ban,petti kadagatte nathi ewwoth innawa..:D

    මොන සල්ලි බාගෙද බන්. අපි එකක 160 ටත් අඩුවෙන් පාවිච්චි කරන්නෙ.:D:D
     

    MattaCOL

    Member
    Jan 12, 2013
    25
    1
    0
    ela ela love karala bandata wadak naha ban.....badala love karapan

    එහෙම කියන්ඩ එපා කොල්ලො මටත් ශොක් කැල්ලක් හිටියා. එකිගෙ ගෙදරට අහුවෙලා එහෙන් අපෙ ගෙදරටත් කියලා අන්තිමට එක නවත්තන්ඩ වුනා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Badina ekak masayak dekak ashraya karala badapan..nattan bandata passe epa wei....be careful mchn loose case ehema innawa...check on english papers rather than sinhala ones....