රජරට කැම්පස් එකේ
ඵලකිරියෙ රජරට කැම්පස් එකේ ICT කෝස් එක කරන යාලුවන්ගෙන පොඩි උදව්වක් ඕනි .
1.මේ කෝස් ඵකට පිලිගැනිම කොහොමද?
2.කලින් මේ කෝස් එක කරපු අය්යලා අක්කලාට හොද කම්පැනි වල ජොබ් සෙට් වෙලා තියේද?
3.හතරවෙනි අවුරැද්ද කරන්ඩ බැච් එකෙන් කි දෙනෙක්ද තෝරගන්නෙ?
දන්න කියන අය හෙල්ප් ඵකක්...