නගරාදිපති හරි උන්ගෙ හෙන්චයියෙක්ට හරි උබගෙ බිල්ඩින් එකට ආසාවක් ඇතිවෙලා වගෙ,,,
උබ කියපු සීන් එක ඇත්ත වගේ. අපිටත් මේක තේරිලා තියෙන්නේ. එක දිගටම ප්‍රශ්න එනවා.
බිල්ඩින්ග් එක රෙන්ට් කර්ලා තියෙන්නෙ කඩ වලටද? නැත්නම් නිවාස විදියටද?
කඩ වලට මචන් 3 story building එකක්. කඩ 7ක් තියෙනවා
මම කියන්නෙ...