මචන් මේකයි seen මට stream එකක් තෝරගන්න බැරුව ඉන්නෙ .මගේ පවුල ගැන ගත්තොත් එහෙම පවුලෙ හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනාම ඉංජිනේරින් ෆිල්ඩ් එකේ තමයි ජොබ් කරන්න( engineering, quantity survey, Architecture ) ඒ හතර දෙනාම රට ඉන්නේ.ඒගොල්ලොන්ට අවුරුදු 10 15 ට වඩා එක්ස්පීරියන්ස් තියනවා .මම කලින් හිතන්...