University Stream

maximum49

Member
Oct 18, 2016
9
2
3
මචන් මේකයි seen මට stream එකක් තෝරගන්න බැරුව ඉන්නෙ .මගේ පවුල ගැන ගත්තොත් එහෙම පවුලෙ හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනාම ඉංජිනේරින් ෆිල්ඩ් එකේ තමයි ජොබ් කරන්න( engineering, quantity survey, Architecture ) ඒ හතර දෙනාම රට ඉන්නේ.ඒගොල්ලොන්ට අවුරුදු 10 15 ට වඩා එක්ස්පීරියන්ස් තියනවා .මම කලින් හිතන් හිටියේ computer science කරන්න .එහෙත් අක්කලා කිව්ව ඒගොල්ලන්ට කිසිම හෙල්ප් එකක් දෙන්න බෑ කියලා ඒ වගේ stream එකකට ගියොත් .ලොකු අයිය ගත්තොත් එය තමයි දැම්මේ ප්‍රධාන කැම්පස් එකක කට්ටිය ඉන්ටවිව් කරන්න, ජොබ් වලට ගන්න එයා මෙහෙ එනව ලංකාවේ අය වරෙන් යන්න .මං හිතන්න හිටියේ computer science කරල IT Firm එකක් පටන් ගන්න. මේ අක්කලා කිව්ව දේත් ඒත් එක්ක මං දන්නෑ මොකක්ක්ද කරන්න ඕන කියලා එයාලා කියන විදියටට කිසිම risk නැහැ අර වගේ stream එකක් කරොත් මොකද අනිවාර්යෙන් එක පාරට උස්සල වෙන එකතැනකින් තියන්න පුළුවන් කියන එක එයාලා කියනවා .මොකද ඒ ගොල්ලො හැම කෙනෙක්ම හොදට salary ගන්නව කිසි ප්‍රශ්නයක් නෑ . Foreign engineering company වල Highest ම Management එකේ ඉන්නව මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව ඉන්නේ
 
  • Like
Reactions: Nadunf

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    4,491
    6,429
    113
    අම්බකිස්ස
    උබේ passion එක it නන් ඒක කරපන් බන්.මම සයන්ස් කරනකොට අපේ හත්මුතු පරම්පරාවෙම සයන්ස් කරපු එකයි හිටියේ.ඌත් ලයිට් කණු 3ක් තියාගෙන ප්‍රයිවට් කැම්පස් ගියෙ.ලයිට් කනු 3ක් කියලා දන්නෙත පස්සේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    උඩ කියල තියෙනවා වගේ උබේ passion එක තියෙන පැත්ත තෝරාගෙන කරන්න.
    ඉන්ජිනියරින්ග් ගිය අයත් ගොඩක් ඉන්නවා දැන් IT පැත්තට career එක මාරු කරලා.
     
    • Like
    Reactions: Kodiya97

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,658
    25,025
    113
    එකමත් එක රටක
    මේ පාර AL කරල ඊයේ result ආපු එකේද බන් ? කැමති දේ කරපං.
    අක්කල මත depand වෙන්න නම් කැමති එහෙම කරපං .
     
    • Like
    Reactions: Kodiya97

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    පවුලේ හතර දෙනාම ඉන්ජිනියරින්ග් ෆීල්ඩ් එකේ ඉන්නවා නම් උබ එළකිරියේ එවුන්ගෙන් ත්‍රෙඩ් දාලා ඔහොම අහන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ.
    පවුලේ අයත් ඉන්ජිනියරින්ග් based ජොබ්ස් කරනවා නම් උබට කොහොමත් පුෂ් එක එන්නේ ඒ පැත්තෙන්ම යුනි එකේ කෝස් එකක් කරන්නම කියලා තමයි.
     

    sk_ralahami

    Active member
  • Mar 28, 2018
    426
    228
    43
    colombo
    pawle ayegn sup eka tiyenamwanan eka karapan. meke thread dada walelenna epa bn. lesiyenma udata yanna puluwanne family eke sup eka tiyenawanan e nisa eka karapan. dan inna hama ekama IT karala karla uba campus eken eliyata enakota sahena competition ekak tiyei oya field eke.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,233
    9,128
    113
    උබ මොන වගේ හෙල්ප් එකක්ද ඒ ගොල්ලන්ගෙ බලාපොරොත්තු වෙන්නෙ ඩිග්‍රි එක කරද්දි. උබට නිව්න් සහෝදරයෙක් ඉදල උබ එක්කම එකම කෝස් එක කරනව නන් විතරයි ඉතින් කැම්පස් වල නන් හෙල්ප් එකක් තියෙන්නෙ කියල දෙන දේකින් ප්‍රොජෙක්ට් එකකට හෙල්ප් කරද්දි වගේ දේකින්. අනික් ඕනිම උදව්වක් මුදල් හරි උබට ඕනි කරන පොත් පත් වගේ දේවල් තමා ඉතින් ගන්න වෙන්නෙ. ඩොක්ට කෙනෙක් පවුලෙ ඉදියත් කම්පියුටර් සයන්ස් කරපු කෙනෙක් ඉදියත් ඉතින් ඕකෙ වෙනසක් නෑ.

    ජොබ් එක කරද්දි ඉතින් උබව උස්සල කොහෙන් තිබ්බත් ස්කිල් නැත්තන් ඉතින් අමාර්‍ය්.

    කැමති දේ කරා නන් හරි කියල හිතෙන්නෙ මොකද ජීවිත කාලෙම ඊට පස්සෙ ඉන්න වෙන්නෙ ඔය කරන දේ එක්කනෙ