Recent content by maxtec

  1. maxtec

    ඩුප්ලෝ ප්‍රින්ට්ටින් ගැන දැන ගන්න අසයි.....

    ලොකු දෙයක් නම් දන්නේ නෑ... ඒත් දැනට අපි ඔෆිස් වල පාවිච්චි කරන ප්‍රින්ටර්ගැන කියන්නම්... ඉස්සර සැම්සුන්ග් , එච්.පී. සහ කැනොන් වගේ ලේසර් ප්‍රින්ටර් ගොඩක් පාවිච්චි කලා අපි, හැබැයි මේව‍ාගේ ටෝනර් ගොඩක් ගනන්... රීෆිල් කරන්න පුළුවන් වුනත් ඒවගේ කොලිටි එක එච්චරම හොඳ නෑ.. සාමාන්‍යයෙන් මේ ජාතියේ ප්‍රින්ටර්...
  2. maxtec

    Hardware ඉගෙන ගන්න ආසද

    පට්ටම පට්ට.... බොහොම ස්තූතියි ලොක්කා...:)
  3. maxtec

    උදව්වක්....

    ඔයාල හැමෝටම ස්තූතියි ....! :)
  4. maxtec

    උදව්වක්....

    ස්තූතියි සහෝ...:) මේකක් ගන්න තැනක් නැද්ද ? ලංකා ගැජට්ලා ගාව බඩු නෑ...
  5. maxtec

    උදව්වක්....

    ස්තූතියි සහෝ...:)
  6. maxtec

    උදව්වක්....

    බම්පර්....... :(
  7. maxtec

    උදව්වක්....

    මගේ ලැප් එකේ vga out එකක් නෑ.... hdmi විතරයි තියෙන්නේ... මේක ප්‍රොජෙක්ටර් එකකට සම්බන්ධ කර ගන්න තමයි ඕන... hdmi to vga කේබල් එකක් ගත්තට ඒකට වැඩ කරන්නේ නෑ.... මේකට විසඳුමක් නැද්ද?
  8. maxtec

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මේක ගැන පළවෙනි නූ‍ලේ තිබුනා වගේ මතකයි.....:) හැබැයි ඉතින් පිටුව නම් මතක නැතෝ....:P
  9. maxtec

    සුන්දර ගීයක ඇරබුම,..

    මේක නැවතිලා නෑ මචන්... අළුත් නූලක් පටන් අරගෙන තියෙන්නේ...:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1437174
  10. maxtec

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ඔබට පින්...! ඇත්තෙන්ම මම මේ නූල දුටු මොහොතේ සිට මේ දක්වා... එක දිගටම මෙහි ඇලී ගැලී සිටියෙමි.. දැන් මොහොතකට කලින් පළමු නූල කියවා හමාර කර... දැන් මෙයට පැමිණියෙමි... දැන් නම් ඉතින් මා මෙයින් එලවන්නට කිසිවකුට හැකි නොවේ....:lol:
  11. maxtec

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    --------------------------------------------------------------- නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා මල්හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්දමල්වැට පීදිලා කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා නිර්මලා නිර්මල නැතැයි මා ඔබ ලොවින් පිටමන් කළා...
  12. maxtec

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    හැමෝටම ආයුබෝවන් කිව්වා... සඳුදා තමා සුන්දර ගීයක ඇරඹුම එක්ක එකතු වුනේ ... දැන් 292 පිටුවේ.... ඒකේ මම කමෙන්ට් කර කර ඉඳලා දැන් තමා දැක්කේ අළුත් නූලක් පටන් අරගෙන කියලා.. හැමෝටම ජය..! විඳවන්නේ නැතිව ගීත විඳින්න උදව් කරන ඔබ සියළු දෙනාටම පින් සිදු වේවා..! මෙන්න මම පළමු එකේ දැම්ම කමෙන්ට් එක...
  13. maxtec

    සුන්දර ගීයක ඇරබුම,..

    පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා ඇල දොළ ගංගා පිරිලා...
  14. maxtec

    සුන්දර ගීයක ඇරබුම,..

    ගීයක මංපෙත