උදව්වක්....

maxtec

Member
Dec 7, 2008
68
13
0
43
මගේ ලැප් එකේ vga out එකක් නෑ.... hdmi විතරයි තියෙන්නේ...
මේක ප්‍රොජෙක්ටර් එකකට සම්බන්ධ කර ගන්න තමයි ඕන...
hdmi to vga කේබල් එකක් ගත්තට ඒකට වැඩ කරන්නේ නෑ....
මේකට විසඳුමක් නැද්ද?
 
Last edited:

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    http://lankagadgetshome.com/item_detail.php?id=1031#.UgiV0X_MYX4
    hdmi%20to%20vga%20converter%20copy.jpg



    Me vage akakin puluvan vei