Mchn, hardware shops වල තියෙනව net එකක්. ටිකක් dark red to brown පාටයි. ඒක හොදට හයියයි.
මම ඒක අරන් ජනෙල් ඔක්කොටම ගහල තියෙන්නෙ.
Double tape අලවපම් ජනෙල් frame එකට, ඊට පස්සෙ ඔය net එක ගානට කපලා අලවපම්. හුලගට ගැලවෙන්නෙ නෑ කීයටවත්.
ජනෙල් අරින්න වහන්න කෑලි තියෙන තැන් වලට හරියන්න, net එක කපලා, ඒ...