සිංහලු, අලුතින් Laptop එකක් ගන්න වෙලා තියෙනවා මචන්ලා.
ASUS X509J i3 එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ. Ram eka 8GB වලට upgrade කරගන්නව. (budget එකටයි requirement එකටයි සෙට් වෙන්න)
මේක කොහෙද ගන්න හොද?
Barclays එකේ තියෙනවා Nanotec එකෙත් තියෙනවා. Price ලොකු වෙනසක් නෑ දෙකේම.
මේ දෙකෙන් මොකක්ද හොද?
Refurbished ඒවා විකුනනවද මේ තැන් වල?
Warranty claim කරන්න උනොත් අවුලක් වෙන්නෙ නැද්ද ?