නේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා
නේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා/සුනාමි අවදානම් කතාබහ අස්සේ හොර විද්‍යාඥයෝ යලිත් වැඩ අල්ලති.
:lol::lol::lol::lol::lol::lol::lol:
නේපාලයේ සිදුවූ දැවැන්ත භූකම්පණය හා ඊට පසු ඇතිවූ ප්‍රභල පසු-කම්පණයත් නිසා දකුණු ආසියාතිකරයේ විශේෂයෙන්ම...