බොට්නෙට් එකක්

May_Be_Baby

Member
May 29, 2015
13
4
0
Japan
මචංලා බොට්නෙට් එකකින් මොනවද කරන්ඩ පුලුවන්? :oo:අපේ class එකේ එකෙක් ඉන්නවා උගේ කටේම තියෙන්නේ බොට්නෙට් එකක් ගැන. උගෙන් ඇහුවට කියන්නේ නෑ. දන්න කෙනෙක් කියමු බලන්ට
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැක් කරන එවුන් ඉන්න එහෙම සීන්
    තියන ෆිල්ම් බැලුවාම ඔහොම දේවල් හිතෙනවා බන් එහෙමයි කියලා
    වැල බැලුවොත් උඹ හිරේ :sorry:
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    බොට්නෙට් කියන්නේ බන් ලෝකේ තියෙන computers එකතු කරලා ඒවායේ processing power එක steal කරන්න හදාගත්ත නෙට්වොර්ක් වලට. උබේ computer එකත් සමහර විට ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දාන crack සහ third party software වලින් තමයි අපි නොදැනම අපේ computers බොට්නෙට් වලට අහු වෙන්නේ. සමහර website servers වලට ලොකු ට්‍රැෆික් එකක් දීල down කරන වගේ වැඩ වලට තමයි බොට්නෙට් use කරන්නේ.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    A botnet (also known as a zombie army) is a number of Internet computers that, although their owners are unaware of it, have been set up to forward transmissions (including spam or viruses) to other computers on the Internet.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    බොට් නෙට් එකක් හදාගත්තාම ඒක පාලනය කරන කෙනාට පුලුවනි ඒ බොට් නෙට් එකට සෙට් කරගන තියන කම්පියටර්ස්වල යන රික්වෙස්ට් පාලනය කරන්න.
    මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා DDOS ඇටෑක් වලට.

    ඒ කියන්නේ සර්වර් එකක වෙබ් සයිට් එකක් තියෙද්දි එක පාර දරාගන්න පුලුවන් රික්වෙස්ට් ප්‍රමාණයක් තියනවා. ඒ ප්‍රමාණය ඉක්මපුවාම ඒ සයිට් එකට අනික් අයට කනෙක්ට් වෙන්න බැහැ. සර්වර් එකේ මෙමරි ඕවර්ලෝඩ් වෙන්නත් පුලුවනි.

    අර විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකට වෙන්නේ ප්‍රථිපල ආපුගමන්.. ආන්න ඒ වගේ..

    බොට් නෙට් එකක් හදාගත්ත එකාට උෟ තරහ තියන සයිට් එකකට එකපාර මැෂින් බර ගානකින් රික්වෙස්ට් යවලා ඒ සයිට් එක ඩවුන් කරවන්න පුුලුවනි.
    සර්වර් ඇඩ්මින්ට අයි පී බ්ලොක් කරන්නත් බෑනේ. මොකද රැන්ඩම් ට්‍රෆික් එකක් නෙ එන්නේ...

    ඒ වගේම උඹේ ක්ලාස් එකේ එකා කියවන්නේ බොට් නෙට් ගැනම විතරක් නං ... සහ අහපුවාම කියල දෙන්නෙත් නැත්තං මට පට්ට ෂුවර් ඌ දන්න ලබ්බක් නැති බවට. නිකම්ම නිකං ස්ක්‍රිප්ට් කිඩී ඩයල් එකක් විතරයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    I've a botnet with 756 servers :P :cool:

    786 කින් ඇට බෝල ගහන්නද සහෝ :D
    එකෙක්ට 500kb දෙන්න පුලුවන් උනත් 393000 kb = 383.78 mb
    MB 383 කින් Server එකක #ක කහන්නත් මදි,

    ලංකාවෙ එවුන් ඉන්නවා නම් මට දීපංකො, මමත් දෙන්නම් ඒ ගානටම හරි යන්න. SLT වලින් යන උන් නම් වටිනවා,
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ha ha kawda chu kolla
    pala podi abiliyo pothak pathak balagena idapan podi ekaa :lol:

    :growl::growl::growl:

    786 කින් ඇට බෝල ගහන්නද සහෝ :D
    එකෙක්ට 500kb දෙන්න පුලුවන් උනත් 393000 kb = 383.78 mb
    MB 383 කින් Server එකක #ක කහන්නත් මදි,

    ලංකාවෙ එවුන් ඉන්නවා නම් මට දීපංකො, මමත් දෙන්නම් ඒ ගානටම හරි යන්න. SLT වලින් යන උන් නම් වටිනවා,

    500kb කිව්වේ speed එකද ? :eek:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    786 කින් ඇට බෝල ගහන්නද සහෝ :D
    එකෙක්ට 500kb දෙන්න පුලුවන් උනත් 393000 kb = 383.78 mb
    MB 383 කින් Server එකක #ක කහන්නත් මදි,

    ලංකාවෙ එවුන් ඉන්නවා නම් මට දීපංකො, මමත් දෙන්නම් ඒ ගානටම හරි යන්න. SLT වලින් යන උන් නම් වටිනවා,

    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට කියන්න ඌත් දන්නේ නැතුව ඇති බොහෝ දුරට :lol:

    ඕව ගැන නිතරම කියවන්නේ සාමාන්‍යයෙන් නොදන්න උන් තමයි :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සිංහල බ්ලොග් එකක ටිබුනා DDOS ගහන හැටි. ලංකවේ උන් හෙන ගොඩක් ඔය ddos එක එක සයිට් වලට ගහනවා මන් දන්නා තරමින්. මට ලොකු කතා ගහපු එකෙක්ට මමත් දවසක් යාලුව්ක් ට කියලා DDOS පාරක් දුන්නා ඌ මේකට පවිචේ කලේ Windows VPS 20කට වැඩියෙන්. කියලා මට කිව්වේ. මේක බලපන් මේ තියන්නේ DDOS ගහන හැටි http://www.sinhalazone.com/ddos-ඇටෑක්-එකක්-දෙමුද-අද්‍යාප/

    මේ වැඩේට පවිචේ කරන Software මන් ලග තියෙනවා
     
    ddos ගැන ඉගෙන ගන්ට ඕනේ නම් මේකැ මුල ඉදල කියවන්ට http://www.elakiri.com/forum/showthread.php?t=1668115 :baffled:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    786 කින් ඇට බෝල ගහන්නද සහෝ :D
    එකෙක්ට 500kb දෙන්න පුලුවන් උනත් 393000 kb = 383.78 mb
    MB 383 කින් Server එකක #ක කහන්නත් මදි,

    ලංකාවෙ එවුන් ඉන්නවා නම් මට දීපංකො, මමත් දෙන්නම් ඒ ගානටම හරි යන්න. SLT වලින් යන උන් නම් වටිනවා,

    DDOS ගහන්න නෙවේ බං.. :P උබ දන්නවනේ other stuff ;) :D
    ලංකාවේ නෙවේ මචං, torrent+ YT crack spread