අඩේ සොරි බොස්, දැනුයි දැක්කෙ ඔයාගෙ VM එක

AL නිසා වැඩිය ඔන්ලයින් ආවෙත් නෑ..
කොන්ට්‍රැක්ට් සීන් එක එහෙම කම්පල්සරි නෑ බොස්.. අපිට ඕන්නම් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න පුලුවන්..
මම 512 එකෙන් ස්පීඩ් අඩු නිසා ගිය අවුරුද්දෙ april 8mb එකට මාරු වුනා.. ස්පීඩ් නං සුප්පා ඉතින්.. මුල් මාස ටිකේ ජිල්මාට් දාලා 100 200gb 500gb බෑවා

අන්තිම කාලෙ සීන් එක මාට්ටු වුන නිසා නැවැත්තුවා.. october ඉදන් ඉතින් 25gb ආවම මාසෙම ඉවරයි.. මොකෝ මාසෙ මැද වගේ ලිමිට් පැනලා.. මේ අවුරුද්දෙ අප්‍රේල් වල එලකිරි එකේ ත්‍රෙඩ්ස් වලින් විස්තර බලල හිතුවා බෙල් අන්ලිමිටඩ් හින්දා ඒක ගන්න.. කොච්චර ස්පීඩ් තිබ්බත් ලිමිටඩ් එකක් යූස් කරලා වැඩක් නෑ කියලා හිතුවා.. පානදුරේ ලංකබෙල් එකට ගිහින් ඇප්ලයි කලා.. උන් කිව්වා සතියකින් ගෙදට්ට එනවා කිය්ලා.. සතියක් කිව්වට දවස් තුනකින් උන් ආවා.. ඔක්කොම සෙට් කරල ගියා උන්..
එදා ඉදන් අද වෙනකන් කිසිම අවුලක් මටනං වෙලා නෑ බොස්.. සර්ෆින්, යූටියුබ් ස්ට්‍රීමින් එලට වැඩ.. කනෙක්ශක් එක එක සැරයක්වත් ඩ්‍රොප් වෙලා නෑ තාම... වැස්සා කියලා අවුලක් වුනෙත් නෑ.. කිසිම අවුලක් නෑ
