‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා‘
‘මහා විනාශයක් වැළැකී ගියා‘
2015 ජනවාරි මස 09 16ථ06ථ25 ඳ තරිඳු ජයවර්ධන
‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියාග ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින්...