ගොනෙක් දාපු කමේන්ට් එකක්
දැන් සමහර උන් කියනවා අරකා හොරා මෙකා හොරා,මු මෙහෙම කෙරුවාය අරකා අරම කෙරුවාය කියලා,හෝ ගාල මහින්දට බැනලා මෛත්‍රිගේ හොඳ කියනවා කට්ටියක්,කට්ටියක් මහින්දගේ හොඳ කිය කිය මෛත්‍රිට බැන බැන යනවා,මම කියන්නෙ මේ ඔක්කොම ගොන්නු ටිකක්,ඔය එකෙක්වත් එන්නෙ උඔලාගේ ආදරයට නෙමෙයි,එක හිතේ...