ගොනෙක් දාපු කමේන්ට් එකක්
දැන් සමහර උන් කියනවා අරකා හොරා මෙකා හොරා,මු මෙහෙම කෙරුවාය අරකා අරම කෙරුවාය කියලා,හෝ ගාල මහින්දට බැනලා මෛත්‍රිගේ හොඳ කියනවා කට්ටියක්,කට්ටියක් මහින්දගේ හොඳ කිය කිය මෛත්‍රිට බැන බැන යනවා,මම කියන්නෙ මේ ඔක්කොම ගොන්නු ටිකක්,ඔය එකෙක්වත් එන්නෙ උඔලාගේ ආදරයට නෙමෙයි,එක හිතේ තියාගන්න,ඔය දෙන්නාගෙන් එකෙක්වත් බොධිසත්වරු නෙමෙයි,එත් උඔලා එකක් මතක තියාගන්න,මහින්දට බනිනකොට එක අර කොටින්ට කඩේ යන බල්ලන්ට වාසියක් වෙන විදියට කරන්න එපා,මම දැක්ක එක ගොන් නාම්බෙක් ෆෙස්බුක් එකේ කමේන්ට් එකක් දාල තියනවා,මෙකට මට උරුජුවල් නැග්ගා යකෝ,උඔලා හිතයි දැන් මම නිල් බලකායේ එකෙක් කියලා,එහෙම එකෙක් නෙමෙයි යකෝ මම,මම මහින්දගේවත් මෛත්‍රිගෙවත් එකෙක් නෙමෙයි,එ වුනාට මහින්ද මිනිමරුවෙක් කියලා අපේ හරක් ම මෙහෙම කියනවා නම් අපේ ඇති වැඩේ මොකක්ද,මහින්දට බැනපල්ලා,එක උඔලාගේ අයිතිය එත් ප්‍රසිද්ධ මධ්‍යක මහින්දව මිනිමරුවෙක් විදියට හන්වඩු ගහන්න එපා.එතකොට උඩ බලාගන අපිම කෙල ගහගනන් වැඩක් වෙන්නෙ.
මම දැක්කා ඉරාජ් කාරයාට ඔක්කොම බැනලා දාල තියනවා,යකෝ එක උගේ අයිතිය,ඌ කඩේ බැරි නම් ඔන මල මගුල් කෙන්ගෙඩියක සල්ලි වලට හරි නිකන් හරි ගියදෙන්,එකට අපට ඇති රුදාව මොකක්ද,ඔනම එහෙකුට අයිතිය තියනවා උන්ගේ මතේ කියන්න (සල්ලි අරන් හරි) එක එකගේ මතවලට උඔලා මැරෙන්නෙ ඇයි,එහෙම කිපිලා දඟලන උන් තරම් මොඩයෝ නැ.
ඔය උඔලා හිතන තරම් මෛත්‍රි හොඳවත්,මහින්ද නරකවත් නැ,එත් මහින්දව තියාගනත් බැ,එත් මේ පාර මහින්ද පැරදෙන්නෙත් නැ.
පැරදෙන්නෙ නැත්තෙ මහින්ද උපතින් ගෙනාපු කර්ම ශක්තිය හින කරන්න තරම් ප්‍රබලයෙක් මේ පාර මහින්ද එක්ක තරඟ කරන්නෙ නැති නිසයි,එක උඔලාට 9 බලාගන්න පුළුවන් වෙයි.
ගොඩක් කමේන්ට්,ත්‍රෙඩ් දාන උන් මහා බක පන්ඩිත දෙශපාලන කතා කියන්නෙ,එත් ඔය එකෙක්වත් දෙශපාලනය කියන දේ හරි හැටි අවබෝධ කරගන නැ,එහෙම එකෙක් නම් කරන පලමු වෙනි දේ තමා දෙශපාලන කථා වලින් වැලකිලා ඉන්න එක.
මේ ඔක්කොම කිව්ව මම දෙන්නෙත් MY3 කියලත් කියන්න ඔනේ,එ දෙන්නෙ මෛත්‍රි ගැන පැහැදිලාවත් එහෙම මොකකටවත් නෙමෙයි.(හෙතුව කියන්න ගියොත් තව පිටු දෙකක් ලියන්න වෙනවා)

