බන්දනය මගුලක් මම දන්නෙ නැහැ.හෙනරාජ තෙල හිදිමට ප්‍රසිද්ධ පන්සලක වරක් හමුදාවේ වෙඩික්කරුවෙක් ලවා වෙඩි තැබුවා.පලමු ඉලක්කය වැරදුනාට දෙවෙනි එක ටක්කෙටම හරි ගියා.එදා පටන් ඔය පන්සලේ තෙල හිදින එක නැවැත්තුවා.ඔය සිද්දිය පත්තරෙක පලවුනා දින වාකවානු පන්සල එහි නාහිමි සහ ඉට සම්බන්ධ හමුදාවෙ අයගෙ නම්ගම් එක්ක.
කාට...