තාම ලංකාවේ ඉන්න අපි අපිට වෙච්ච වැරදි වලින් ඉගෙනගෙන නැහැ, මොකක් හරි ප්‍රශ්නයක් උනහම එකට විසදුම "ගහල පන්නන එක" වගේ පහත් තත්වයට වැටෙන එකෙන් තේරෙන්නේ ඒකයි.
ප්‍රශ්න ඇති කරන්න ලේසියි, නමුත් අද අපි ගන්න එක වැරදි තීරණයක් නිසා අන්තිමට විදවන්න වෙන්නේ අනාගත පරපුරට.
එක යුද්දයක් ඉවර උනා විතරයි, එදා ලංකාවේ...