Recent content by meedamluwa

  1. meedamluwa

    කුමරියක පා සළඹ සැලුනා

    බොහොම හොඳ වැඩක්, සාර්ථක වෙන්න කියලයි කියන්නේ.
  2. meedamluwa

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න හැටි එහෙම කියන්නකෝ, කොහොමද ශිපින්ග් කරව ගන්නේ එහෙම. ඒ ප්‍රොසෙස් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
  3. meedamluwa

    ලහි පිට ( වාහන )

    මිත්‍රයා, ලක්ෂ 27 කට නොවැඩි ගානකට ගන්න පුළුවන්, ෆැමිලි එකේ පාවිච්චියට, එදිනෙදා ගමන් බිමන් වලට ගැලපෙන හොඳ වාහන මොනවද තියෙන්නේ.
  4. meedamluwa

    පිරිත්

    ගමේ ඉන්න වයසක, දැනමුතු කෙනෙක් මුණ ගැහිලා අහන්න එතකොට පිළිවෙල කියලා දෙයි, හැබැයි පිරිතක් කියන එක ලේසි වැඩක් නෙමෙයි, සැහෙන්න සංවිධානය කරන්න දෙවල් තියෙනවා. පිරිතකට එක පන්සලකම ස්වාමීන් වහන්සේලා නොහිටියොත්, විහාරස්ථාන කිහිපෙකටම ආරාධනා කරන්න වෙයි.
  5. meedamluwa

    littlehearts

    bump,,
  6. meedamluwa

    ජල නල කාර්මී කරණය. නිවාස.

    podi repair ekak nam ehema thamantama karaganna puluwan weyi. eth major task ekak nam plumber kenekta kiyala karaganna eka safe.
  7. meedamluwa

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

    අර ක්ලැසික් කාර් ටිකත් ඇවිත් තිබුනද ලිප්ටන් සීට් වලට. ෆොටෝස් ටිකනම් කොලිටි...
  8. meedamluwa

    ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

    සංවේදී විෂය කරුණක් ඉතාමත් සරලව කියලා තියෙනවා. ගොඩක් මහන්සි වෙලා තිබෙන බව පේනවා. හැබැයි කියන්න තියෙන්නේ ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියල තමයි. අපිට ඉතින් අපේ තියෙන දෙයක් නැති කරගන්නකම් නින්ද යන්නේ නැහැනේ. ඉන්දියාව කොයිතරම් ජාති ආගම්, කුල ගෝත්‍ර වලට බෙදිලා හිටියත්, ඒ හැමෝටම එකට එකඟ...
  9. meedamluwa

    Ironman 4x4 Emergency Response team

    වාහනයක් වැස්සකටවත් නොතෙමී තියන්න උත්සාහ කරන අය ඉන්න රටක. පාඩුව බලන්නේ නැතුව ගන්වතුරකටම දාල හැකි උපරිමයෙන් පිහිටක් වෙන්න දරපු උත්සාහය අගය කල යුතුයි.
  10. meedamluwa

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    උපදේශනය පැත්තට යොමු වෙන්න බැරිද. අත්දැකීම් නැත. ඒ හින්ද හිතල කිව්වේ.
  11. meedamluwa

    redcafe

    හොඳ වැඩක්, උවමනා කෙනෙක් කන්ටැක් කරාවි.