පට්ට ආතල් , :P
හැමදාම වගේ ඔන්න අන්තිමට මමත් සෙට් උනා.
මමත් අවරුදු ගානක් පිටසක්වල ගැන හොයපු එකෙක් , කාලයක් මම NASA පිස්සෙක් . UFO කිව්වොත් ලොවෙත් නෑ, මම හීන මැව්වේ කවදාහරි NASA සෙට් වෙන්න අවාසනාවකට අපේ තාත්තට මව බැංකු මැනේජරයෙක් කරන්න ඕන උන නිසා ඒ හීනය අතහැරලා දාන්න උනා. එත් මම තාමත් ඔය...