1. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    එල. උබලගේ අත්දැකීම් දාපං මච. එතකොට තමයි ත්‍රෙඩ් ඒක සම්පුර්ණ වෙන්නේ..
  2. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    එල උබල සල්ලි දීලා මොකක් හරි භාණ්ඩයක් මිල ගත්තම ඒක ගැන ෆීඩ්බැක් එකක් දෙන්න ඕනි. හොද හෝ නරක. එතකොට අනික් අයටත් ඒ භාණ්ඩය ගන්නවද නැද්ද කියලා තිරනය කරන්න පුළුවන්. මේක බොහොම සද්භාවයෙන් කරන්න ඕනි දෙයක්... උබේ අත්දැකීම් දාපං මචං..
  3. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    එල. උබ පාවිච්චි කරන ෆ්‍රිජ්, වොෂින් මැෂින්, ටීවී, සෙටප් වගේ එව්වා ගැනත් දාපං මචෝ
  4. M

    hot water panasonic or singer

    http://www.elakiri.com/forum/showthread.php?t=1844964&page=2
  5. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    Innovex Air Cooler - IAIRC 01 Innovex Air Cooler - IAIRC 01 ඉනොවෙක්ස් එයාර්කුලර් IAIRC 01 මොඩලය මේක දම්රෝ එකෙන් ගත්තු එයාර්කුලර් එකක්. දම්රෝ එකේ මේකේ මිල සටහන් කරලා තියෙන්නේ රුපියල් 19,900ක් වගේ. හැබැයි ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ප්‍රොමෝෂන් එක්ක රුපියල් 15,000 කට වගේ ඵන්න පුළුවන් උනා. මම මේක...
  6. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    ප්‍රෙෂර් පම්ප් එකත් එක්ක එන මොඩෙල් එකද මචං
  7. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    බුම්ප් :cool::cool:
  8. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    මේක නම් හොද වොෂින්මැෂින් එකක් තමයි. මිලත් අඩුයි. ගොඩක් අය කියලා තිබ්බා මේක හොදයි කියලා. තැන්කු මචං අදහසට..
  9. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    එල මචං. මේකේ පවර් එක එහෙම කොහොමද? උබ මාසෙකට කොච්චර වගේ වෙලාවක් පාවිච්චි කරනවද? කරන්ට් බිම ටිකක් වැඩි නේද මේ අයිටම් වලට?
  10. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    තැන්කු මචං. උබ පාවිච්චි කරන වොෂින් මැෂින් , ෆ්‍රිජ් වගේ අයිටම් ගැනත් ගුණදොස් දාන්න. එල මචං. තව අයිටම් තියෙනවා නං ෆොටෝස් එක්ක දාන්න මචං ඒවායේ විස්තර.
  11. M

    Toyota Aqua 2012 S Grade එකක්ගන්න

    මගේ ගාව මේ වාහන දෙකම තිබිලා තියෙනවා. 2012 ඇක්වා එකක් පාවිච්චි කරා අවුරුදු තුනක්. වාහනේ ඇතුල නම් බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික වාහනේ උසත් සැහෙන්න මදි. සැහෙන්න කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න ඕනි ඒ නිසා. බැටරි එක නම් හොදටම තිබ්බා. එකේ එහෙම ඔය කියනවා වගේ බැටරි එකේ අවුලක් නැහැ. පෙට්‍රල් නම් හොදටම...