හමුදාවෙ එකාට පව සිද්ද වෙනවා!
හමුදාවෙ එකා හරි අහින්සක හරි ඒ මිනී මැරුම කරන්නෙ අකමැත්තෙන් නම් , සිද්ද වෙන පවේ පොඩි අඩු වැඩි කමක් ඇති වෙන්න පුලුවන්. හැබැයි පිනක් නම් වෙන්නෙ නෑ.
ආමි එකේ එකා පව පින විශ්වාස කරනවනම්, ඌ ත්‍රස්තවාදී මරල කරගන්නෙ පවක් කියලත් දන්නවනම් ,
පව පින විශ්වාස නොකරන ආමි එකේ...