Gotabaya

Vaharai

Member
Feb 23, 2019
865
83
0
ඇයි බන් මු හිතුන හිතුන විදියට කිසිම පිළිවෙලක් නැතුව curfew දාන්නේ..
ඊයේ news (Ada Derana 07.00PM) වලට කිව්වා අද curfew lift කරනවා ID එකේ විදියට අත්‍යවශ්‍ය වැඩ වලට එලියට යන්න පුළුවන් කියලා.
දැන් උදේ කියනවා ආයෙත් curfew දාලලු. මොන පිස්සුවක්ද මේ..?
Curfew දාන්නේ ඇයි කියලා මේ වෙනකොට ඕන කෙනෙක්ට තේරෙනවනේ. එත් මේ විදියට කිසිම පිළිවෙලක් නැතුව වැඩ කරාම මිනිස්සු පුදුම විදියට අපහසුතාවයට පත් වෙනවා නේද..?
අද curfew කියලා නොදැන ජොබ් වලට ගියපු උන්ට මොකද වෙන්නේ..?
 
Last edited:
  • Like
Reactions: Travz and pazzy12

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Gota sir ta pohottuwe ewunge pressure eka nisa tamai curfew ayin karanna wage decision ganna une.


    Muladi serious gatte nathi unath passe sir forces ekka ekathu wela medical field eke kattiya ekka ekathu wela control karagena giya. Normal deshapaluwekta wada gota ta yamak kamak therena nisa mehema karagatte.



    eth me phottuwe ewunta 2/3 ganna oni dream eka nisa athulen pressure eka enna athi :)
     
    • Like
    Reactions: Vaharai

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නිවාඩු ගිය හමුදාවේ අය ආයේ කදවුරු වලට ගෙන්නන ඕනේ නිසා අද දැම්මේ කියලා හමුදාපති කිව්වා පොඩ්ඩක් හොයල බලලා කතා කරපන් මිට පස්සේ උබලගේම හොදට තමා ඕවා කරන්නේ :rolleyes:
     
    • Like
    Reactions: Vaharai

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඉන්ධන සූත්‍රයට හිනා වෙච්ච උබලා, ජාතික හැඳුනුම්පත් සූත්‍රයට හිනාවෙයි කියලා පස්සෙ මතක් උනා. ඒ නිසා නැවැත්තුවා. උබලමයි වැරදි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉන්ධන සූත්‍රයට හිනා වෙච්ච උබලා, ජාතික හැඳුනුම්පත් සූත්‍රයට හිනාවෙයි කියලා පස්සෙ මතක් උනා. ඒ නිසා නැවැත්තුවා. උබලමයි වැරදි.

    me rate wedi hariyak minissu kawadawath taman kara weradda pili aragena hadena jatiye aya neme. desapaluwage idan samanya miniha dakwa ekai.. ehema nati api wage aya wage aya mewa diha balan innawa. :rolleyes::(
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,310
    9,019
    113
    Around the world
    දැන් මිනිසුන්ට news ගැන කිසිම විශ්වාසයක් නැ. මේ කියනවා මේ වෙනස් කරනවා. හරියට එංගලන්තයේ කාළගුණය වෙනස් වෙනවා වගේ. දේශපාලනික අපරිනිත භාවය දිනෙන් දින හොදින් පෙන්වනවා.
     
    • Like
    Reactions: Vaharai

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,639
    21,635
    113
    ගම මහනුවරයි
    හදිසි අවස්ථා වල එහෙම තමා ප්‍රවෘත්ති බලපන් සැරින් සැරේ

    කොරෝනා බෝ වෙන්නෙත් පිලිවෙලකටද?

    Ada iye nemei oka apu dawas wala idalama ohomane... denawa gannawa ... denawaaa gannawa.... :lol::lol::lol:

    Kelin gaththa eka theeranayak kiyapalla balanta :lol::rofl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    දැන් අපිට ලග කඩයක් නෑ කිලෝ මිටර් 5 බස් එකේ වෙනදා ගියේ Tvl එකේ ගියා ඇදැරි නිතිය දැම්මා ම. ID Card කතන්දරේ දැම්මා ට පස්සේ TVL කාරයෝ ආවේ නැත්තම් කිලෝ මිටර් 5 පයින් යන්න වෙනවා. අපිට වගේම තමයි වහාන නැති මිනිස්සු ට වහාන තිබ්බත් ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකාගේ ID එක වෙනස් නම් ඉතින් ඒ යන්නත් බෑ මේ ආණ්ඩුවේයි ගිය ආණ්ඩුවේයි කිසි වෙනසක් නැ උදේට කියන එක රෑට වෙනස් කරනවා කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව ඔහේ කියනවා