මේක ඉස්සුවේ ලංකාදීපන්. බුත සීන් එකක්නම් නෙමෙයි හැබැයි අත්බුත දේව සීන් එකක් කියවල බලන්න .
කතරගම දෙවියන් පිළිබදව ලියවෙද්දී කතරගම දෙවියන් ‘‘මහකැබිලිත්තට’’ වැඩම කරවිමට සිදුවු හේතුව ලිව්වෙමු. කෙසේ වෙතත් මේ වනවිට ‘‘මහකැබිලිත්ත’’ ප‍්‍රදේශයට විවිධාකාර පුද්ගලයන් දෙවියන් වැදපුදා ගැනීමේ අරමුණින්...