Recent content by Metalica

  1. Metalica

    රුවන්ගි අක්කිගේ පට්ට කෝපි එක...

    මෝඩ හුට්ටක් ඔය නාට්‍යයෙ උන් දෙන්න බඳින එකක් පෙන්නුවෙත් නෑ කතාව නිමි
  2. Metalica

    නිරොගිව ඉන්න කැමතිද ?

    රෑට තමයි බං නාන්නේ හැමදාම. අනිත්වා නං අවුලක් නෑ. සාමානයෙන් මස් මාළු කන්නේ නැති අයගේ මදුරුවෝ වගේ සත්තු දෂ්ට කරන එක අඩුයි කියලා මට හිතෙනවා.
  3. Metalica

    Vehicle for Rent Help

    මම හිතන්නෙත් හොඳ වාහනයක් ගන්න තියෙන්නේ මල්කි එකේ තමයි. ආයේ කැන්ගරු කැබ් එකේ තියේද දන්නෑ වෙන නං මම දන්නේ නෑ
  4. Metalica

    it all about harak mas

    කවුද කියන්නේ? මම වැඩ කරන හින්දා දන්නේ. ලංකාවේ ඉන්න හරක් ඇවිදිනවා වැඩියි. උන්ගේ මස් තද වෙලා තියෙන්නේ. බ්‍රසීලය වගේ හොදම හරක් මස් නිපදවන රටවල සත්තු ඇවිද්ද වන්නේ නෑ. දෙන්නේ හොද ආහාර. මස් මෙලෙක්.
  5. Metalica

    it all about harak mas

    මම නං මස් කන්නේ නෑ. නමුත් මම ඉගෙන ගෙන තියෙනවා මස් ගැන. ලංකාවේ හරක් මස් වැඩක් නෑ. 5 ස්ටාර් හොටෙල් එකක් බුෆෙට්‌ එකට යන්න. ඒවගේ තියෙනවා පිටරටින් ගේන මස් එව්වා හොදයි. ලංකාවේ හරක් හදන්නේ මසට නෙමේ. උන් ගේ මස් මෙලෙක් නෑ. හොදම හරක් මස් තියෙන බ්‍රසීලය වගේ රටවලින් ආනයනය කරපු මස් ගන්න ගන්නවා නං.
  6. Metalica

    එන්න රජ පැටියා නාගන්නව බලන්න

    නෑ බං ඔය විලියම් නෙමෙයි. වෙන ඩයල් එකක්. මේ වීඩියෝ එක බලපන්. v94n8sgrsNc මේකත් බලන්න https://www.facebook.com/AlisonJacksonOnline
  7. Metalica

    Classic Photo

    Nice
  8. Metalica

    Brandnew & Used vehicles @ Lowest Price

    මචං, විට්ස් පැසෝ වාහන මොනාද තියෙන්නේ? මම ඒ දෙකෙන් එකක් ගන්න ඉන්නේ. ත්‍රෙඩ් එකකුත් දැම්මා කලින් දවසේ. හැබැයි උඹ සිංහල බෞද්ධ නං විතරයි මම එන්නේ.
  9. Metalica

    තන්හාව දුරුකිරීම සැපතක්ද?

    තන්හාව කියන්නේ යමකට අසා කිරීම. දැන් මේ අසා කිරීම නිසා අපි ඒක ගැන හිතන්න පෙළඹෙනවා. ඊළගට අපි අසා කරන දේට හානි වෙයි, ඒක නැතිවෙයි කියලා හිතෙනවා. ඉතිං මේ වගේ බැදීම නිසා සසර දික්වෙනවා. මැරුණම පස්සෙත් එක එක දේට තණ්හාවෙන් සුගතියට නොයා ප්‍රේත ආත්ම වල ඉන්නා උදවිය ගැන බෞද්ධ පොතපතෙහි සදහන් වන්නේ. අනික තමයි...
  10. Metalica

    Game Of Thrones on Hiru TV

    මම නං බලපු හොදම ටීවී සීරිස් එක තමයි සුපර්නැචුරල්. ඊට පස්සේ ඩෙක්ස්ටර් සහ සුපර්නෝවා. Game Of Thrones නං මෙලෝ රහක් නෑ මට. එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස් නේ. මම ඕක බලන්නේ නෑ.
  11. Metalica

    ඇත්තටම ආදරේ කරා නම් එන්න..

    මචං,දවසක් මගේ කෙල්ල මට දන ගහලා වැන්දා, ඊට පස්සේ කිව්වා මම හැර වෙන කිසිම කෙනක් එයාට එපා කියලා. මම එයාගේ ස්වාමියා කියලා කිව්වා. මට අඩුනා ඒ වෙලේ. එහෙම ඉන්නකොට වෙන කෙල්ලෝ ගැන මට හිතෙන්නේ නෑ බං. වෙන ගෑනු ගැන කිසිම හැඟීමක් එන්නේ නෑ
  12. Metalica

    මචන්ලා... ටොරන්ට් ගැන කියලා දීපල්ලකෝ!

    ටොරන්ට් තමයි. ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක නීති විරෝධී නෑ. නමුත් ඔබ ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක නීති විරෝධී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටොරන්ට් වලින් ෆ්‍රී දෙන ප්‍රෝග්‍රෑම් එකක් වගේ ඩවුන්ලෝඩ් කරාට එකේ කිසිම නීති විරෝධී බවක් නෑ. නමුත් චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන එක නං නීතිවිරෝධියි. තව එකක්, ටොරන්ට් වලින්...
  13. Metalica

    CHOGM

    ඔය මොක ආවත් ඉන්දියාව ආවේ නැත්තං මල සුත්තක්‌ වෙන්නේ. මොකද මේ කලාපයේ ඉන්දියාව වර්ජනය කරන ජාත්‍යන්තර සමළුවක් කියන්නේ මනමාලි නැති මගුල් ගේ වගේ තමයි. අනික බ්‍රිතාන්‍ය වගේ රටවල් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න අහනකොට තේරෙයි. ගියපාර නිව්යෝක් ගිහිං අල්ජසීරා එකට දුන්න ඉන්ටවිව් එක වගේ කැඩිච්ච ඉංගී‍්‍රසියෙන්...