තන්හාව දුරුකිරීම සැපතක්ද?
තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.
තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.
) ඊට පස්සේ ඡන්දරාගයෙන් බැදෙනවා. ඒ කියන්නේ, කැමැත්තෙන් ඇලෙනවා/බැදෙනවා. ඊට පස්සේ ඒක පරිහරනය කරන්න ගන්නවා. ඊට පස්සේ බයක්, ඊර්ශාවක් ඇතිවෙනවා වෙන අය මේක පරිහරනය කරන්න ගනීද කියලා, ඊට පස්සේ ආරක්ශා කරන්න ගන්නවා. අරක්ශා කරන්න නිකන් බෑ, දඩු අතට ගන්නවා පොලු අතට ගන්නවා, කති, පිහි, තුවක්කු වගේ ඕන දෙයක් ගන්නවා. ඒව අරගෙන නොයෙකුත් අකුසල කර්ම කරනවා. කොරල ඉතින් අපයෙ පැහෙනවා.තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.
මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී)![]()

(තණ්හාය ජායතී ශෝකෝ)තණ්හාව ශෝකය උපදවයි නම්....
තණ්හාව නැති කිරීම සැපතක් නොවන්නේ කෙසේද?
මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී)![]()
------------Mama mea thread eka three hours ago dakala nawatha uvamanavenma soya gattha. Oba mea question eka asimen buddhimath kenek bava penava. Namuth thread eke samahara aya deela thiyena answers piliganna baha. Mama meka pahadili karannam . Oba eya obage nuwanin vimasa hari nam piliganna.තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.