Recent content by methmamadushan

  1. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    ආතල් නෙමේ බන්. :( :( තරහා ගන්න එපා මචන්. මං අද උදේ ඉදන් අවුලෙන් ඉන්නෙ. ඊයෙ හිත හදාගෙන වැඩ කරන්න පටන් ගත්තම. එයා කොල් එකක් අරන් මාව අවුල් කරා :(
  2. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    කොහොමද එහෙම නොහිතා ඉන්නේ. උදේම නැගිටත්,රැට නිදාගත්දිත් එයාව මතක් වෙනවා. නොහිතා ඉන්න් කොහොමද පුරුදු වෙන්නෙ.
  3. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    මගෙත් ටාගට් එක එක තමයි. දැන් එක කරගන්න ශක්තියක් නැ මන් ගාව. :(
  4. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    Number eka change karanna ba bn. Office ekata dila toyenne,bank walata dila tiyenne mekane.
  5. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    Matath dn 22i. Mn eyawa kohomahri amathaka karala wadak karanna patan gathtjama eya mmata msg/call dala mawa aul karanawa. Ita passe dws ganak yanakan hitha hadaganna ba. :( adath ekama una.
  6. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    ගෙදර අන්තිම දුප්පත් නම් නැ. මං 1st shy එකෙන්ම අතඇරියා.මට පඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නෙ නැතුව ගියා. ඔයා කියන දෙනම් තෙරුනා. මන් බිලා පිස්සු නටන්නෙනම් නැ. මටත් ඔනෙ වෙලා තියෙන්නෙ මගේ ජිවිතේ හදාගන්න. මොකද කෙල්ල මොන දේ උනත් එයාගේ ටාගට් එකට යනවා. මන් තමා පිස්සෙක් වෙලා ඉන්නේ. :(
  7. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    මෙකි ගියේ නැ බන්. මායි නැවැතුවේ. කැම්පස් ගියාම තවත් වෙනස් වෙයි කියලා මටත් තෙරුනා. දැන් එයාට යලුවො විත්‍රරයි වටින්නේ. කලින් ඒ එක යාලුවෙක්වත් මෙයාව ගනන් ගත්තෙ නැ.
  8. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    Mata une ohoma seen ekak neme bn. Meya 1st shy ekenma goda giya. Ita passe thama okoma wenas une. eyage hithe mn gana loku adarayak tibune na. Eya mona de unath eyage target walata giye. Dn eyata yaluwo onelu. Mata wada dn yaluwo watinawa eyata. :(
  9. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    එකනම් ඇත්ත.
  10. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    නැ බන්. මං එයාට අම්මට සමානව ආදරේ කරා. එයවා අරක්ෂා කරා. එත් එයාට ඒ කිසි දෙයක් වටින්නෙ නැ. දැන් යාලුවො තමා ලොකු. හැබැයි ඒ යාලුවෝ එකෙනෙක්වත් මෙයාව ගනන් ගන්නේ නැ. එත් උන් පස්සෙන් මෙයා යනවා. මට දාරාගන්න බැරි මන් මෙයාව දාලා ගියත් තාම මාව ඔනේ කියන එක. බොරුවට කියනවද ඇත්තට කියනවද කියල තෙරුම් ගන්න බැ.
  11. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    ඔව් පලවෙනි ආදරේ මචන්. මන් හිතන්නේ නැතුව ඉන්න ෆුල් ට්‍රයි කරනම්.
  12. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    mcn mata danatamath terila tiyenne mn me yanne boru deyak passe kiyala. eth hitha hadagannai bari. meka nawathuwa mul dawas walawage neme dan. udeta nagitta gamanmath mathak wenne eyawa. kanna yaddith mathak wenneth eyawa. reta nindata yaddith mathak wenneth eyawa :(
  13. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    mata eyawa aye kohomath one na. hitha hadagannai one. eth eka karaganna bane