Recent content by metipoos

  1. M

    New Jokes...

    නෑයන්ගෙන් බේරෙන හටි! තමුසෙගෙ නෑයෝ තමුසෙට ක*රද*ර ක*රන්නෙ නැත්තෙ මොකද? “මම මගෙ සල්ලිකාර නෑයන්ගෙන් ණ්යට සල්ලි ගන්නව.මට ණ්ය දෙන්න වෙන නිස ඒ මිනිස්සු මාව බලන්න එන්නෙ නෑ..ඒ ගත්ත සල්ලි මම මගෙ දුප්පත් නෑයන්ට ණ්යට දෙනව,ඒ ණ්ය ආපහු ගෙවන්න වෙන නහින්ද ඒ මිනිස්සුත් මාව බලන්න එන්නෙ නෑ දඩුවම “කසාද දෙකක්...