නෑයන්ගෙන් බේරෙන හටි!
තමුසෙගෙ නෑයෝ තමුසෙට ක*රද*ර ක*රන්නෙ නැත්තෙ මොකද?
“මම මගෙ සල්ලිකාර නෑයන්ගෙන් ණ්යට සල්ලි ගන්නව.මට ණ්ය දෙන්න වෙන නිස ඒ මිනිස්සු මාව බලන්න එන්නෙ නෑ..ඒ ගත්ත සල්ලි මම මගෙ දුප්පත් නෑයන්ට ණ්යට දෙනව,ඒ ණ්ය ආපහු ගෙවන්න වෙන නහින්ද ඒ මිනිස්සුත් මාව බලන්න එන්නෙ නෑ
දඩුවම
“කසාද දෙකක් බන්දම ලැබෙන දඩුවම මොකද්ද?”
“නැන්දම්මල දෙන්නෙක්!”
පිරිසුදුකම
සැමියා:මේ හොටලේ කෑම හ*රි පිරිසිදුයි වගේ
බිරිද:ඇයි අනේ ඔයාට එහෙම හිතුනෙ?
සැමියා:එලවලු වල තිබුන සබන් කෑලි වලින්!
සමාවෙන්න
රැස් ව සිටි පිරිස අමතා තම ලිඛ්ත කතාව පවත්වීමට පෙර ඇමතිව*රයා මෙලෙස කීවෙය “මගෙ කතාවෙ අඩු පාඩුවක් තිබුනොත් කරුනාක*රල මගෙ ලේකම්ට සමාවෙන්න”
ප*්රවේසම් වීම
“අයි ඔයා මව ඉඹිනකොට මගෙ අත් දෙකෙන්ම අල්ල ගන්නෙ?”ඇය ඔහුගෙන ඇසුවාය
“මට දැනගන්න ඔන ඔයාගෙ අත් තියෙන්නෙ කොහෙද කියල”
“එ අයි?”ඇය ඇසුවාය
“දවසක් මම එහෙම ක*රල මගේ සාක්කුවේ තිබුන සල්ලි ටික නැති වෙලා තිබුන!”


