Durex කියන නම ඇහුන ගමන් මොනවද මතක් වෙන්නේ..:rofl: , හරි ඒවා ගෙන කියන්න ඕනේ නැ.
මේ තියෙන්නේ Durex එකෙන් හදපු අලුත්ම Product එකක්. මේකට කියන්නේ FundWear කියලා.:oo: මෙන Vibrate වෙන underwear එකක්. මේකෙන් කෙලින්ම Iphone එකට කොනෙක්ට් වෙලා Underwear එකේ vibrating වෙන Speed එක වගේම Style එකත්...