1. M

    අමතර ආදායමකට උදව්වක්

    එලම කිරි බ්‍රෝ
  2. M

    අමතර ආදායමකට උදව්වක්

    තැන්ක්ස් මචන්ලා, ඇත්තටම seen එක කිව්වොත් මම දැනට ලංකාවේ නෙමේ ඉන්නේ, ළඟඳී යන්න ඉන්නේ , ගියාම ඔය කස්ටිය හම්බෙලා බලන්නම්, එතකන් මොනාහරි online කියවල idea එකක් ගන්න බැලුවේ.
  3. M

    අමතර ආදායමකට උදව්වක්

    එල මචන් , ඒත් උන්ගෙන් හිතන තරම් උදව්වක් ගන්න පුළුවන් වෙයිද බන්. goviya ඩොට් lk සයිට් එක හොදයි ඒත් ගම්මිරිස් වගාව ගැන වැඩි විස්තර නැ .
  4. M

    අමතර ආදායමකට උදව්වක්

    අමතර ආදායමකට උදව්වක් මචන්ලා මට පොඩි idea එකක් තියනවා ගම මිරිස් , කුරුඳු , ඉගුරු, පැපොල් වගේ පොඩි වගාවක් පටන් ගන්න. මේ වගාකිරීම ගැන තියන website , ලිපි, videos දන්නා කෙකෙන් ඉන්නවනම් කියනවද. තව මේ ගැන අත්දැකීම් තියන යාලුවෝ ඉන්නවනම් දැනුම බෙදා ගමුද . වගාවෙන් පස්සේ ගන්න පුළුවන් ආදායම ගැන ...