අමතර ආදායමකට උදව්වක්
මචන්ලා
මට පොඩි idea එකක් තියනවා ගම මිරිස් , කුරුඳු , ඉගුරු, පැපොල් වගේ පොඩි වගාවක් පටන් ගන්න. මේ වගාකිරීම ගැන තියන website , ලිපි, videos දන්නා කෙකෙන් ඉන්නවනම් කියනවද. තව මේ ගැන අත්දැකීම් තියන යාලුවෝ ඉන්නවනම් දැනුම බෙදා ගමුද . වගාවෙන් පස්සේ ගන්න පුළුවන් ආදායම ගැන , වැඩේ ගුණ අගුණ ගැන දන්නා අය පොඩ්ඩක් කියනකො . අමතර ආදායමක් විදියට මේ වගේ වැඩක් පටන් ගන්න ඉන්න අයට ගොඩක් ප්රයෝජන වෙයි.

-