රටවල් අල්ලන්න නෙමෙයි ඕන උනේ.... රුසියාවෙ දොරකඩට නේටෝ එක එන එක නවත්තන්න....
කැනඩාව, රුසියාව හෝ චීනෙ එක්ක යුද ගිවිසුමක් ගැහුවොත් ඇමරිකාව කරන්නෙත් කැනඩාවට ගහන එක....
රුසියාවෙ හොට බිම ඇනිල නෑ.... යුක්‍රේනෙ සහ යුක්‍රේනෙට උදව් කරපු රටවල තමයි හොට බිම ඇනිල තියෙන්නෙ.... ඇමරිකාවෙත් එයා ඩිෆෙන්ස් මිසයිල්...