නවෝද, මේක නම නියමයි. මේ පොටෝ ටික දැක්කමයි. පොස්ට් කළාට ගොඩක් තුති. මේකේ 17 වෙනි පොටෝ එක S4-675 නෙමෙයි බං. ලංකාවට S4 ගෙනාවේ 5 යි. එ 621-625 දක්වා නොම්මර. 675 කියන්නේ Class Y Shunter එකක්නෙ. ඔය ඉන්නේ S7 765.
මේකේ 23 වෙනි පින්තුරේ ඉන්නේ M2C class එකේ ලෝකෝ එකක් මොකද ඔය උඩ තියන්න ඇස් දෙකක් වගේ ලයිට්...