Recent content by milanoandreaz

  1. milanoandreaz

    පද්මේ ගේමක් ගහලා තියෙන පාටයි.

    #කෙහෙල්බත්කොල_පද්මෙගේ_තාත්තා_මැරුවට_ගහපු_අනිත්_ප්ලෑන්_වලින්_බිදක්🦅 🦅 #පාතාලයන්ගෙන්_ඔලුව_කල්පනා_කෙරුව_එකම_එකා_පද්මේ 🦅 🦅 🦅 ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගත් කෙසෙල් බද්දර පද්මේ සමග සම්බන්ධතා පැවැත් වූ බවට ප්‍රසිද්ධ වූ කලා කාරිණය #පියුමි_හංසමාලි වුනාට ඇයත් සමග පහත සදහන් කලාකාරින්ද පද්මෙ සමග සමීප...
  2. milanoandreaz

    Benzocaine වල Long term effects?(Condom)

    ගොඩක් බ්‍රෑන්ඩ් long lasting ගගා market කරන්නෙත් මේ chemical එක දාපු ඒවනේ බං
  3. milanoandreaz

    Benzocaine වල Long term effects?(Condom)

    ඔවාගේ Benzocaine අඩංගු වෙන්නේ intercourse එක දිග වෙලාවක් ගෙනියන්න නේ. මේකේ Long term side effects තියෙනවද මචං?
  4. milanoandreaz

    Questions කකුලේ නියපොතු කපනකොට

    රවුමට කපන්න එපා බං, ඊටපස්සේ නියපොත්ත කොන වැවෙන්නේ හම ඇතුලට.කාලයක් යද්දි හම පසාරු කරන් නිය බහිද්දි සද බොද වෙන්න වේදනයි. infection එහෙම ඇවිත් කකුල් නියමලේ කෙරවල පැසවන්නේ එකයි
  5. milanoandreaz

    මොරටුමුල්ල furniture shop

    Amal furniture balapan
  6. milanoandreaz

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    සිරාවටම visa Mastercard වලට ලංකාවේ බැංකු පට්ට ගානක් ගෙවනවා. ඒකත් terminal,isp, maintain cost ගියාම බැංකුවට උනත් අඩු commission එකක් දෙන්න බැහැ.හොදම දේ nfc topup card එකක් market එකට දෙන එක.Lankapay QR (genie,helapay,frimi,solo) එකකින් transaction එකක් කරලා declined උනාම බලපන්කෝ එක release කරගන්න...
  7. milanoandreaz

    මේ මොන හත්තිලව්වක්ද බං මේ?

    https://www.facebook.com/share/1B6RAxX9RQ/
  8. milanoandreaz

    අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

    Mulinma self confidence eka hadaganin bn, Balapan thread eke uba dala thiyennema negative widihata uba gena.
  9. milanoandreaz

    Power bank

    Using Redmi 20k mah powebank since 2019, never disappointed bro.
  10. milanoandreaz

    අද මමයි මමයි colombo international book fair ගියා

    Sampath Bankuwen lassana kello tikak dala hitiya habai
  11. milanoandreaz

    Parking අවුල

    මට තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ තියෙන හැම ටිකට් ගන්න පාක් එකකම අපි සල්ලිත් දීලා උන් අපේ වාහන වල ආරක්ෂාව ගැන වග කියන්නේ නැත්තේ? කිසිම එකක responsibility එක උන් ගන්නේ නෑ
  12. milanoandreaz

    උබල කසාද බැන්ද හේතුව...

    බැදලා බලපන්කෝ හිතුන හිතුන වෙලාවට දෙයිද කියල🫡