Recent content by Mindada hee sara..

  1. Mindada hee sara..

    Helakuru in Windows Single Language Edition

    හෙළකුරු වැඩකරන්නෙ නැතුව ගියා එක පාර... Task Bar එකේ toggle indicator එකත් නැහැ. ඉස්සරහට අපිට windows single language edition එකේ හෙළකුරු වැඩ නැති වෙයිද?
  2. Mindada hee sara..

    උඹලට මතකද මේ අවුරුදු ටෙලි නාට්‍යය

    මේ "ව" යන්න යටට එන්න කියන දෙබස තියෙන එක නේද?
  3. Mindada hee sara..

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රත්තරන් ඇතුලෙනම් එක ගොම බිංදුවක් ඇතුලට ගිහින්...
  4. Mindada hee sara..

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කලුතරින් රත්තරන් ඇතුලෙද? සිලින්ඩරේට එක සීට් එකක් තියෙනවා?
  5. Mindada hee sara..

    West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

    India vs. New Zealand test match eka peotv channel ekaka thiyenawada?
  6. Mindada hee sara..

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    කොට්ඨාස වශයෙන් registered voter count එක තියෙන ලිස්ට් එකක් තියෙනවද? දිස්ත්‍රික් වශයෙන් නෙවෙයි කොට්ඨාශ වශයෙන්. ඒ කියන්නෙ, කැස්බෑව, මහරගම වගේ. කොමිෂන් එකේ තියෙන්නෙ 2023 ලිස්ට් එක.
  7. Mindada hee sara..

    බොන එක නවත්තන්න Consultant Psychiatrist කෙනෙක්

    https://www.aa.org/ http://www.aameetingssrilanka.org/ මේකට join වෙන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
  8. Mindada hee sara..

    හොද Car Air freshener එකක් Recommand කරන්න

    Spa Ceylon sachet eka. Ganan wadi unata kalayak pawichchi karanna puluwan
  9. Mindada hee sara..

    Ms office වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ 🔴

    UCSC සයිට් එකට දාලා සිංහල යුනිකෝඩ් එකකට හරවා ගන්න. https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/ ------ Post added on 1667828580
  10. Mindada hee sara..

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අපේ උන්ගේ ප්ලෑන් එක england australia ඉන්න්ද් ගෲප් එක මග අරින්න වගේ...
  11. Mindada hee sara..

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Danushka Gunathilaka නම වෙනස් කරලද Danishka කියලා? T Shirt එකෙයි scoreboard එකෙයි තියෙන්නෙ එහෙම
  12. Mindada hee sara..

    Colombo to Koslanda

    කොලඹ ඉඳන් කොස්ල්න්දට බස් එකේ යනවානම් කොහොමද යන්නෙ කියලා දන්නවද? කොටුවෙන් පිටත් වෙන තනි බස් එකක් තියෙනවද?
  13. Mindada hee sara..

    ප්‍රදේශ කිහිපයක නැවතත් විරොධතා උත්සන්න වේ.

    2019 බෝම්බ වලින් පස්සෙ මුස්ලිම් පල්ලි වලට ගිනි තියපු සෙට් එකම ආයෙමත් වැඩ පටන් අරගෙන වගේ... මේවා බොහොමයක් දුරට රා.පා ලගෙම වැඩ තමයි...