අද විදුලි අර්බුදය මා එදා දුටු අයුරු
නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්බන්ධයෙන් මේ වනවිට කිසියම් අර්බුදකාරී තත්වයක් උදාවී තිබේ.
මා පළමු වරට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටි අවධියේ එවක ජනාධිපතිවරයාට අනාගත විදුලි අර්බුද සම්බන්ධයෙන් දැනුවත් කර ලිපි කිහිපයක්ම යොමු කළෙමි.
2011-04-22 දා නොරොච්චෝලේ...