Recent content by MitilKiri

  1. M

    EK Fathers Club™ ★

    මෙතන ඉන්න තාත්තලාට මම කියන්නේ ඔයාලගේ ලමයි ඈත ලොකු ඉස්කෝල වලට දාන්න එපා.ගෙදර ලගම තියෙන ස්කොලෙට දාන්න.ඒක ලමයට සහ පවුලට කරදරයක්.මට ආනන්දයට යන්න ලැබුනා පහේදි.නමුත් මම මාස හයක් යනකොට ඈත වැඩී.ගෙදර එනකොට මහන්සි. පස්සේ මම නුගේගොඩ ස්විට් හවුස් එක ගාව හිටපු නිසා අස්වෙලා ආපහු ඉසිපතනෙට ආවා.ඊට පස්සේ මාර...