මම කට්ටා Feb 3, 2013 Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.
MihiCherub Feb 1, 2013 ganan kohomada ban? http://fiverr.com/luckyseller/design-%E2%98%9B-a-logo-attractively%E2%99%9A%E2%99%9A-and-colorfully%E2%9C%BF%E2%9C%BF-which-is-never-forgotten%E2%9C%98-in-the-customer-%E2%95%B0%E2%98%86%E2%95%AE-mind--2
ganan kohomada ban? http://fiverr.com/luckyseller/design-%E2%98%9B-a-logo-attractively%E2%99%9A%E2%99%9A-and-colorfully%E2%9C%BF%E2%9C%BF-which-is-never-forgotten%E2%9C%98-in-the-customer-%E2%95%B0%E2%98%86%E2%95%AE-mind--2
Wolverine GTR Jan 31, 2013 Bro dan harida kiyala balanna:DThank's:) http://www.elakiri.com/forum/showthread.php?p=14376389#post14376389
Bro dan harida kiyala balanna:DThank's:) http://www.elakiri.com/forum/showthread.php?p=14376389#post14376389
ela Dec 7, 2012 miyuru machan. mata udawwak one bang. http://www.elakiri.com/forum/showthread.php?t=1515110
crazybuddy Aug 30, 2012 අම්මෝ.. උඹගෙ ප්‍රොෆයිල් පික් එක ලොකු වැඩියි බං.. පේජ් එක ලෝඩ් වෙන්න පට්ට වෙලා යනවනේ.. පික් එක පොඩි කරලා දාපන්..
අම්මෝ.. උඹගෙ ප්‍රොෆයිල් පික් එක ලොකු වැඩියි බං.. පේජ් එක ලෝඩ් වෙන්න පට්ට වෙලා යනවනේ.. පික් එක පොඩි කරලා දාපන්..
crazybuddy Aug 30, 2012 මටත් කඩ්ඩ බැහැ බං.. ඔච්චර අමාරු වෙන්න බැහැ.. ලේසි වැඩක් ඇත්තෙ.. බලපං අර උඹගෙ අනිත් එකා ඉන්න ගලට එහා පැත්තෙ ගල ගාව දණ ගහලා මොකක් හරි කරන්න තියෙද කියලා.. නැත්නම් ඊට ඉස්සරහ ගේට් එක ගාව තියෙන්නෙ අකුණු එළිය වගේ උඩට එන වලක් වගේ පොට් එකක්.. එතනද දන්නෙත් නැහැ..
මටත් කඩ්ඩ බැහැ බං.. ඔච්චර අමාරු වෙන්න බැහැ.. ලේසි වැඩක් ඇත්තෙ.. බලපං අර උඹගෙ අනිත් එකා ඉන්න ගලට එහා පැත්තෙ ගල ගාව දණ ගහලා මොකක් හරි කරන්න තියෙද කියලා.. නැත්නම් ඊට ඉස්සරහ ගේට් එක ගාව තියෙන්නෙ අකුණු එළිය වගේ උඩට එන වලක් වගේ පොට් එකක්.. එතනද දන්නෙත් නැහැ..
crazybuddy Aug 30, 2012 අනේ කොල්ලො මම ඔය ගේම් එක ඩවුන්ලෝඩ් කරේ බාගෙට.. සීඩ්ස් නැති උනා මැදක් හරියෙදි.. නෙටුත් ස්ලෝව් නිසා මම අයින් කරලා දැම්මා ඒක.. කඩෙන් ගෙනැල්ලා ගහන්න කියලා හිතන් හිටියෙ.. ඒත් නිවාඩුවක් නැහැ බං..
අනේ කොල්ලො මම ඔය ගේම් එක ඩවුන්ලෝඩ් කරේ බාගෙට.. සීඩ්ස් නැති උනා මැදක් හරියෙදි.. නෙටුත් ස්ලෝව් නිසා මම අයින් කරලා දැම්මා ඒක.. කඩෙන් ගෙනැල්ලා ගහන්න කියලා හිතන් හිටියෙ.. ඒත් නිවාඩුවක් නැහැ බං..
මම කට්ටා Jun 3, 2012 එකටම මචන් පලයන් user cp කොයන එකට ඊට පස්සෙ ඩහුනු පත්තෙ පල්ලෙහම තියනව control panal කියල එකක් එක click කරපන් ඊට පස්සෙ elakiri talk කියන එක click කරපන් ඊට පස්සෙ එන page එකේ වm පත්තෙ උda තියනව new thread කියල එකක් ඒක click කරපන් දැන් kamathi එකක් දාලා ඔන රෙද්දක් දාපන්
එකටම මචන් පලයන් user cp කොයන එකට ඊට පස්සෙ ඩහුනු පත්තෙ පල්ලෙහම තියනව control panal කියල එකක් එක click කරපන් ඊට පස්සෙ elakiri talk කියන එක click කරපන් ඊට පස්සෙ එන page එකේ වm පත්තෙ උda තියනව new thread කියල එකක් ඒක click කරපන් දැන් kamathi එකක් දාලා ඔන රෙද්දක් දාපන්