Recent content by Mkdschanaka

  1. M

    iphone ගැන ඕනේ දෙයක්...

    error එකේ නොම්මරය 3194
  2. M

    iphone ගැන ඕනේ දෙයක්...

    මම මගේ iphone එක ජේල් බ්‍රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත් ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන් කරගන්න පුලුවන් වෙන්නේ redsnow එක...
  3. M

    i phone ගැන පොඩි උදව්වක්

    i phone ගැන පොඩි උදව්වක් මම මේ එලකිරි thread එක බලාගෙන ජේල් බ්‍රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත් ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන්...